28 Oct 2015
ඔබාමාට නව කොණ්ඩා විලාසිතාවක්
Posted in What's Hot?, World By Reporter On October 28, 2015කාලයෙන් කාලයට අලුත් වන කොණ්ඩා විලාසිතා අතරින් මේ දින වල පිරිමි පාර්ශවය අතර ජනප්රියම විලාසිතාව වී ඇත්තේ කොණ්ඩය බැඳීම යි.
Hollywood, Bollywood රංගන ශිල්පින් මෙන්ම ජනප්රිය ක්රීඩකයින් ද මේ අයුරින් කොණ්ඩය සකසාගෙන සිටින අයුරු දක්නට ලැබේ.
ඔවුන් එලෙස කොණ්ඩා විලාසිතා කරනු දකින්නට ලැබුණත් ලෝක නායකයන් එවැනි කොණ්ඩා විලාසිතා කරණු දකින්නට නොලැබෙන තරම්.
මේ හේතුවෙන් ඩිසයින් ක්රවුඩ් නැමති කණ්ඩායමට අයත් නිර්මාණ කරුව්න් පිරිසක් විසින් ෆොටෝෂොප් තාක්ෂණය යොදාගනිමින් ඉතා අපූරු ලෙස ලෝක නායකයන්ගේ කොණ්ඩය බැඳ තිබේ.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.