ඔබාමාට නව කොණ්ඩා විලාසිතාවක්

null

කාලයෙන් කාලයට අලුත් වන කොණ්ඩා විලාසිතා අතරින් මේ දින වල පිරිමි පාර්ශවය අතර ජනප්‍රියම විලාසිතාව වී ඇත්තේ කොණ්ඩය බැඳීම යි.

Hollywood, Bollywood රංගන ශිල්පින් මෙන්ම ජනප්‍රිය ක්‍රීඩකයින් ද මේ අයුරින් කොණ්ඩය සකසාගෙන සිටින අයුරු දක්නට ලැබේ.

ඔවුන් එලෙස කොණ්ඩා විලාසිතා කරනු දකින්නට ලැබුණත් ලෝක නායකයන් එවැනි කොණ්ඩා විලාසිතා කරණු දකින්නට නොලැබෙන තරම්.

මේ හේතුවෙන් ඩිසයින් ක්‍රවුඩ් නැමති කණ්ඩායමට අයත් නිර්මාණ කරුව්න් පිරිසක් විසින් ෆොටෝෂොප් තාක්ෂණය යොදාගනිමින් ඉතා අපූරු ලෙස ලෝක නායකයන්ගේ කොණ්ඩය බැඳ තිබේ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

බැරක් ඔබාමා

null

කිම් ජුන් උන්

null

ව්ලැඩිමිර් පුටින්

null

ඇඩොල්ෆ් හිට්ලර්

null

ජෝර්ජ් බුෂ්

null

ඒබ්‍රහම් ලින්කන්

null

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>