ඔබාමා සහ මෝඩි පිටේ ඇඳගත් කාන්තාව

null

ඉන්දීය ජාතික නිළියක සහ නිරූපිකාවක වන නටාලියා කොසනෝවා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ රූපයන් පිටේ ඇඳගෙන තිබේ.

ඒ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

නටාලියා කොසනෝවා යනු අපුරු දේවල් කරමින් ජනතාවගේ අවධානය දිනාගැනීමට කටයුතු කරන නිළියක ලෙස එරට ප්‍රසිද්ධය.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>