ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදෙයි

null

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව ඔහුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ වන විට පන්දුවාර 10 පන්දු 2 කදී කඩුළු 2ක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටියි.

මෙහිදී ලසිත් මාලිංග එක කඩුල්ලක් සහ සීක්කුගේ ප්‍රසන්න එක කඩුල්ලක් ලබාගන්නා ලදී.

“ඒ“ කාණ්ඩය යටතේ තරඟවදින ශ්‍රී ලංකාවට සහ ඔස්ට්‍රේලියාවට අතර මෙම තරඟය කාගේත් වැඩි අවධානයට යොමු තරගයක් බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>