කරුණාගේ සහ සනත්ගේ සහය මෛත්‍රීට

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්වීමට තීරණය කර තිබේ.

බීබීසී පුවත් වාර්තා කරන පරිදි කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>