කහවත්තේ තවත් කාන්තා ඝාතනයක්

null

කහවත්ත – කොටකෙතන – ඕපාතවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙම කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති ඇති අතර කහවත්ත පොලීසිය විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.

මීට පෙර ද කහවත්ත – කොටකෙතන ප්‍රදේශයෙන් කාන්තා ඝාතන රැසක් වාර්තා විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>