කාන්තාවන් තිදෙනෙක් සාය ඇතුලේ බඩු හංගපු හැටි – Video

null

පසුගියදා වැලිවේරිය සුපිරි වෙළඳසැලක කාන්තාවන් තිදෙනෙකු විසින් කරන ලද සොරකමක් පිළිබඳව තොරතුරු එහි තිබු CCTV කැමරා ඔස්සේ අනාවරණය කරගෙන තිබේ.

එම කාන්තාවන් තිදෙනා වෙළඳසැලට පැමිණ කිසිවෙකු පෙනෙන්නට නැති අවස්ථා වලදී වෙළඳසැලේ භාණ්ඩ සොරකම් කර ඒවා ඔවුන්ගේ ශරීරය තුල සඟවා ගන්නා අයුරු දක්නට ලැබේ.

වෙළඳසැලේ එක් සේවකයෙකු මේ පිළිබඳව විමසිල්ලෙන් සිට ඇති අතර පසුව එක් කාන්තාවක් අල්ලාගෙන ඇයව වැලිවේරිය පොලීසියට බාරදී තිබේ.

එහි CCTV දර්ශන පහතින් නරඹන්න…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>