කාරයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට

null

රාගම කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී නැනෝ වර්ගයේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුව ඇත්තේ පෙරවරු 7.40ට පමණ වන අතර අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

දුම්රිය හරස් මාර්ගයෙන් මෝටර් රථය ධාවනය කරවීමට උත්සහ ගෙන ඇත්තේ – පුත්තලම දෙස සිට සීඝ්‍රගාමී දුම්රියක් පැමිණෙන අවස්ථාවේ බව ප්‍රදේශවාසියෙක් සඳහන් කර තිබේ.

එක් සිරුරක් දුම්රියට යට වී ඇති බවයි පැවසේ. මෝටර් රථය කැබලි වලට වෙන්වී ඇති බවද සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>