කැන්ගරුවන් ජය සැමරූ අයුරු

null

5 වන වරටත් ලෝක කුසලානයක් දිනාගනිමින් ලෝක ශූරයන් වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර සමත් විය. ඒ මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති මෙම තරඟය නැරඹීම සඳහා 93,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ද සහභාගී වී තිබේ.

ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ට මෙම තරඟය විශේෂිත වූයේ ඔහු එක්දින පිටියට සමුදීමට තීරණය කිරීම නිසාය. ඒ අනුව ඔහුට ජයග්‍රාහී ලෙස සමුදීමට අවස්ථාව ලැබුණි.

තරගය අවසානයේ කුසලානයත් සමග ක්‍රීඩකයන් ජයග්‍රහනය සමරූ අයුරු පහතින් දැක්වේ…

null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>