කිම්ගේ වැදෑමහෙන් පෙත්තක්

null

හොලිවුඩ් හි සරාගී නිරූපිකාවක වන 35 හැවිරිදි කිම් කාර්ඩේෂියන් පුවත් මවන්නියක් ලෙසත් ප්‍රසිද්ධයි. මෑතකදී ඇය දෙවන වරටත් මව් පදවිය ලැබුවාය.

කිම් කාර්ඩිෂන් විසින් පශ්චාත් ප්‍රසව මානසික ආතතිය සුවකර ගැනීම සඳහා දරු ප්‍රසූතියේ වැදෑමහ යොදාගෙන සාදන ලද පෙති විශේෂයක් භවිතා කළ බව ඇය විසින් ඇගේ ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබේ.

ඇය පවසන්නේ එය තමන්ගේ දියණිය ඉපදුණු අවස්ථාවේද සිදුකළ බවයි.

දියණිය ප්‍රසූතියෙන් පසු වේදානාවන් සඳහා ‘වැදෑමහ පෙත්ත’ විශ්මය ජනක ප්‍රථීපල ලබා දුන් බව ඇය පවසයි. මව් පදවිය ලැබූ හොලිවුඩයේ බොහෝ දෙනා ‘වැදෑමහ පෙත්ත’ භාවිත කර ඇති බවත් කිම් කාර්ඩේෂියන් කියයි.

සත්ව ලෝකය තුළ පෝෂණය සඳහා හෝ පැටවෙකු බිහිකිරීම විලෝපිකයන්ගෙන් සැඟවීමට වැදෑමහ අනුභව කිරීමේ උපක්‍රමයක් පවතින අතර ඇතැම් පර්යේෂකයින් පවසන්නේ වැදෑමහ අනුභව කිරීම හරහා ආතතිය දුරුවීම වගේම යකඩ ඌනාතවයටද පිළියමක් ලැඛෙන බවයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>