කිම් වගේද කැතී

null

සිය ශරීරය නිසා ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝග එල්ලකරන චරිතයක් මේ වනවිට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙමින් පවතින අතර, ඇය කැති ෆෙරෙයිරෝය.

21 හැවිරිදි ඇය කිම් කාර්ඩේෂියන්ට වඩා අවුරුදු 13කට බාල බවද විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි. මේ වනවිට මියාමිහි ජීවත්වන,කියුබානු සහ ඇමෙරිකානු සම්භවයක් ඇති කැතී Cuban Kim Kardashian ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති.

කිම් කාර්ඩේෂියන්ගේ ශරීරය කෘත්‍රිමව සාදාගත්තද, තම අඟපසඟ සම්පූර්ණයෙන්ම ස්වාභාවික බව කැතී පවසයි. මැයට හිමිව ඇති සරාගී අඟපසග හේතුවෙන් මියාමිවල පවත්වන රාත්‍රී සමාජ ශාලා උත්සව සඳහා ඇය සහභාගී කරගැනීම සඳහා එම උත්සව සංවිධායකයන් ඇයට විශාල මුදලක් ගෙවන බවද සඳහන් වෙයි.

මේ වන විට ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවියේ මිලියනයකට අධික පිරිසක් ඇය හා එක්ව සිටින බවද වාර්තා වේ.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>