කිඹුල් කටින් මව බේරාගත් වීර පුතා පාර්ලිමේන්තුවට කැඳවයි

null

දිවි පරදුවට තබමින් යෝධ කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ සිය මව බේරා ගැනිමට කටයුතු කළ එප්පාවල රොමේෂ් මධුවංශ අබේරත්න සිසුවා කථානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනය පරිදි ඊයේ (09) පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

එහිදි ‍එම සිසුවාට උණුසුම් පිලිගැනීමක් ලැබුනු අතර කථානායකවරයා දිවා ආහාරයද පිරිනමා ඇත.

රොමේෂ් මධුවංශගේ අනාගත අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරන බව මෙහිදි කථානායක වරයා ප්‍රකාශ කර ඇති අතර මෙම සිසුවාගේ ක්‍රියාව පිළිබඳ රටට හෙලිදරව් කළ ජනමාධ්‍ය ආයතන වලට ස්තූතිය පිරිනමන බව කථානායක වරයා එහිදී පවසා තිබේ.

null
null
null
null

පෙර පළවූ පුවත පහතින්…

කිඹුලෙකුට හසුවූ මව බේරාගත් වීර පුතෙක්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>