කිරුළට රණ්ඩු වූ රූ රැජිණියන්

null

පසුගිය සිකුරාදා බ්‍රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර එම තරඟයේ දෙවන ස්ථානය දිනාගත් රූ රැජිණ හැසිරුණ ආකාරය පිළිබඳව මේ දින වල කතාබහට ලක්වෙමින් පවතී.

රූ රැජිණ කිරුල දිනු යුවතියට එය පැළඳීමට යන අවස්ථාවේ කඩාවදින අදාල තරුණිය එම කිරුළ උදුරාගෙන විසිකර දමයි.

මෙම ක්‍රියාවට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළකර ඇති අතර ඔවුන් පවසන්නේ අදාල තරුණිය ලබාගත් දෙවන ස්ථානය වෙනත් තරඟකරියකට ලබාදිය යුතු බවයි.

එම වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>