කුරුණෑගල තෝරාගත් හේතුව මහින්ද පවසයි

null

මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික්ක රැසකින් ඇරයුම් ලැබුණත් අවසානයේ තමන් කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරා ගත්තේ හේතු කිහිපයක් මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (12) හම්බන්තොට – මීවනපෙළ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්.

හම්බන්තොටින් ඉල්ලීමට තමන් බිය වී ඇති බව සමහරුන් පවසන නමුත් එසේ නොවන බවත්, දකුණ දියුණු කළා මෙන්ම වයඹ ද දියුණු කර ජනතාවට ලබාදෙන බවත් එතුමා එහිදී සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>