කුසල්ට – සංගාට හා මැතිව්ස්ට සම්මාන – Dailog Cricket Awards 2015

null

2015 ඩයලෝග් ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (19) රාති‍්‍රයේ කොළඹදී පැවැත්විණි. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි විය.

මෙම සම්මාන උළෙලට කොදෙව් කි‍්‍රකට් කී‍්‍රඩකයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයාට හිමි සම්මානය පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත් විය.

වසරේ කී‍්‍රඩකයා ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනා ගත් අතර ඊට අමතරව තවත් සම්මාන 3ක් දිනා ගැනීමට මැතිව්ස් සමත් විය.

වසරේ නැගී එන කී‍්‍රඩකයා සහ වසරේ දක්ෂතම පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවා ලෙස යොවුන් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා සම්මාන දිනාගනු ලැබුවේය.

සම්මාන ලැබූ අය පහතින්…

වසරේ කී‍්‍රඩකයා – නායක ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම එක්දින පිතිකරු – නායක ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයා – නායක ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා – නායක ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා – අජන්ත මෙන්ඩිස්
වසරේ නැගී එන කී‍්‍රඩකයා – කුසල් ජනිත් පෙරේරා
වසරේ දක්ෂතම පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවා – කුසල් ජනිත් පෙරේරා
වසරේ දක්ෂතම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නා – නුවන් කුලසේකර
වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනියට – චමරි අතපත්තු
වසරේ දක්ෂතම එක්දින පන්දුයවන්නිය – ඉනෝකා රණවීර
වසර දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව – ඒෂානි ලොකුසූරිය
විශේෂ සම්මාන -රොෂාන් මහානාම
විශේෂ සම්මාන – කුමාර ධර්මසේන
විශේෂ සම්මාන – තිලකරත්න ඩිල්ෂාන්

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>