කෙසෙල්වත්තේ දරුණු ගැටුමක් – 7ක් රෝහලේ

null

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක් ද සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද දහවල් 12.30ට පමණ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි.

මීට කලකට පෙර සිදුවු ආරවුලක් මත මෙම ගැටුම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>