කොටි නායිකා තමිලිනී මියයයි

null

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා බලකායේ හිටපු නායිකාව වූ සිවසුබ්‍රමනියම් සිවහාමි හෙවත් තමිලිනී රෝගී තත්ත්වයකින් අද (18) උදෑසන මියගොස් තිබේ.

වයස අවුරුදු 43 ක් වූ ඇය පිළිකා රෝගයෙන් පෙලූනු බව වාර්තාවෙයි.

තමිලිනි යුද්ධය නිමාවීමෙන් අනතුරුව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වු අතර,2014 වර්ෂයේදි පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය ලැබීමෙන් අනතුරුව සමාජගත කෙරිණ.

පරන්තන් ප‍්‍රදේශවාසීන් පැවසූවේ දේහය මහරගම සිට පරන්තන් දක්වා රැගෙන එ්මෙන් අනතුරුව ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>