කොණ්ඩයා මාධ්‍ය අමතයි

null

කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා හෙවත් දුනේෂ් පි‍්‍රයශාන්ත ප්‍රථම වරට මාද්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබාදී තිබේ.

ඒ ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔහුව රැගෙන ආ අවස්ථාවේ දීය.

සේයා ඝාතන සිද්ධියෙන් මෙන්ම ඔහුට එරෙහිව පැවති තවත් නඩු දෙකකින් අද දින ඔහුව ඇපමත මුදාහරින ලදී. ඇප ලේඛණයට අත්සන් තැබුවේ ඔහුගේ මවයි.

එම අවස්ථාවේ මාද්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමන් කිසිඳු වැරැද්දක් නොකළ බවයි.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>