කොණ්ඩයා මානව හිමිකම් කොමිසමට

null

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කෙරුණු දුනේෂ් පි‍්‍රයශාන්ත නොහොත් කොණ්ඩයාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිකයෝ සංවිධානය පවසයි.

එහි සාමාජික නීතිඥ උදුල් පේ‍්‍රමරත්න මහතා සඳහන් කළේ තමන් ඊයේ (19) දිනයේදී මීගමුව බන්ධනාගාරයට ගොස් දුනේෂ් පි‍්‍රයශාන්ත සමග සාකච්ඡා කළ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහරදුන් බවත්, ඉන් අනතුරුව කිසියම් ලියවිල්ලකට තමන්ගෙන් අත්සන් ලබා ගත් බවත්, දුනේෂ් පි‍්‍රයශාන්ත ප‍්‍රකාශ කළ බවනීතිඥ උදුල් පේ‍්‍රමරත්න මහතා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>