කොදෙව් – ශ්‍රී ලංකා 2 වන තරඟය අද

null

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වෙයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ඊයේ (21) පවතී මාධ්‍ය හමුවේදී ය.

පසුගිය සමයේ එතරම් දක්‍ෂතා නොදැක්වූ ලහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කිරිමටයි තීරණය කර තිබේ. ඒ අනුව උප නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරනු ඇති. ඊට අමතරව තරිදු කෞෂාල් අද ආරම්භ වන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත් වන්නේ නැහැ.

පුරප්පාඩු සදහා කුසල් මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්කර ගන්නා බව නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>