09 Nov 2015
කොදෙව් – ශ්‍රී ලංකා 20/20 අද ඇරඹේ
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (09) ආරම්භ වෙයි.
පළමු තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදීයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට මෙම තරගය ආරම්භ නියමිතය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩැරන් සැමී විසින් මෙහෙයවනු ලබයි.