කොළඹ සම්පත් බැංකු කොල්ලයේ වීඩියෝව

null

සැප්තැම්බර් 27 වන දින උදෑසන 07.10 ට පමණ කොල්ලූපිටිය පොලිස් වසමේ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා රුපියල් ලක්‍ෂ 55 ක පමණ මුදලක් රැගෙන පළා ගොස් ඇත.

මුහුණු ආවරණය කරන ලද හිස් වැසුමක් පැළද කළුපැහැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම කොල්ලකෑම සිදුකර තිබේ.

එම අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් ද ඇතුළුව සේවකයින් 12 දෙනෙක් සිට ඇති අතර ගිනි අවියක් පෙන්වා ඔවුන් බියගන්වා ඇති තනි කොල්ලකරු මුදල් රැගෙන පලාගොස් තිබේ.

මෙම අපරාධය බැංකුවේ සවිකරන ලද සි.සි.ටි.වි කැමරා වල සටහන් වි ඇති අතර එම දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.

සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 011-2384382 සහ 011-2323330 යන අංකවලට දැනුම් දිය හැකියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>