03 Jul 2015
කෝච්චි පෙට්ටි 10ක් ඇද්ද ශක්තිවන්තයා
ඇළහැර – බකමුණ ප්රදේශයේ පදිංචි සුගත් කමල් නම් පුද්ගලයෙක් විසින් මගීන් ගමන් කරනා දුම්රිය මැදිරි 10ක් ඇදගෙන ගොස් ඇති අතර එය සිදුකර ඇත්තේ මහව දුම්රිය ස්ථානයේදී යි.
බෙල්ලට ලණුවක් දමාගෙන ඒ ආධාරයෙන් ඔහු දුම්රිය මැදිරි 10ක් ඇදගෙන ගොස් තිබේ. මෙම ක්රියාව නැරඹීමට ප්රදේශවාසීන් රැසක් ද සහභාගී වී ඇත.
එම අවස්ථාව පහතින්…