කෝලී සංගාගේ හා මහේලගේ අවන්හලට ගිහින්

null

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරඟ 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම පෙරේදා දිවයිනට පැමිණියේය. එම කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලී ඊයේ (04) කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ අවන්හලට ගොස් තිබේ.

මුහුදු ආහාර සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා ඇති මෙම අවන්හලෙන් ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරයන්ට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයින් අමතක නොකරයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>