ගංවතුරේ ජල ක්‍රීඩා කල තරුණයා දියට බිලි

null

මේ දින වල දිවයිනට බලප ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර කාලගුණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර ගං වතුර බැලීමට පැමිණ හලාවත දෙවාලහන්දිය සියබලන්කොටුව ජලාශයේ ජල ක්‍රීඩාවේ නිරත වූ තරුණයෙකු දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කරයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මුන්දලම පදිංචිකරුවෙක් වන දාහත් හැවිරිදි තරංග දේශාන් නමැති තරුණයෙකි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>