18 Aug 2015
ගම්මන්පිල පරාජය පිළිගනී
කොළඹ දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇත.
මහ මැතිවරණය පරාජය වූ බවත් කිසිම පක්ෂයකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වූ බවත්, 200000ට ආසන් මනාප ප්රතිඵල ලබාගනිමින් කොළඹ දිස්ත්රික්කයේ සන්ධානයේ දෙවැනියා බවට පත්වීමට තමන්ට හැකිවූ බවත් ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම මව්බිම ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වූ සැමට ස්තූතිය පුද කරන බවත් මැතිවරණය පරාජය වුවත් තම අරගලය ඉදිරියටත් ගෙන යන බව ඔහු සිය පණිවිඩයේ සඳහන් කරයි.