ගවයෙක් නිසා මිනිසෙක් වෙඩි කයි

null

හොරණ, දඹර, මීමන ප්‍රදේශයේදී අද (01) අළුයම වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව ගවයින් සම්බන්යෙන් ඇති වූ ආරවුලක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරයි.

නිවස ඉදිරිපිටට පැමිණි සැකකරු ඔහුට වෙඩි තබා පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>