ගසක් කඩාවැටීමෙන් යතුරුපැදිකරුවෙක් මරුට

null

කොළඹ බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාර ප්‍රදේශයේ දුම්රිය ක්‍රීඩාංගණය අසළ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

37 හැවිරිදි ඔහු කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරුපැදියක් ගසට යටවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>