25 Nov 2015
ගසක් කඩාවැටීමෙන් යතුරුපැදිකරුවෙක් මරුට
කොළඹ බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාර ප්රදේශයේ දුම්රිය ක්රීඩාංගණය අසළ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
37 හැවිරිදි ඔහු කැළණිය ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්.
ත්රී රෝද රථ දෙකක් සහ යතුරුපැදියක් ගසට යටවී තිබේ.