ගාල්ලෙන් සංගාට ජයග්‍රාහී සමුගැනීමක්

null

ඉන්දියාව සමග ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමට සමත් විය. ඉන්දියාවේ දෙවෙනි ඉනිම ලකුණු 112 කට සීමා විය.

අගනා පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් කඩුළු 7ක් දවාගැනීමට සමත් විය. පළමු ටෙස්ට් තරඟයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්වුණි.

මෙම තරඟය ජය ගැනීමත් සමග ශ‍්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තමන් සහභාගි වු අවසන් ටෙස්ට් තරගය ජයග‍්‍රාහී ලෙස අවසන් කිරිමට සමත් විය.

තරගය ආරම්භ කිරීමට පෙර දින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් සඳහන් කර සිටියේ තරගය ජය ගනිමින් ඉහළ සමුගැනීමක් සංගක්කාරට ලබා දීම තම අරමුණ බවයි.

ගාල්ල ක‍්‍රීඩාංගණයේ සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වු කුමාර් සංගක්කාරට තරගයේ අවසානයේ දී හිමිවුයේ සුවිශේෂි සැමරුමක්.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>