ගාලූමුවදොර දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ

null

ඊයේ (17) ගාලූ මුවදොර මුහුදු තීරයේදී රළ පහරකට හසුවීමෙන් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබේ.

කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන මොහු ඊයේ උදෑසන මිතුරන් පිරිසක් සමඟ මෙම වෙරළ තීරයේ රළ පාගන අවස්ථාවේදී රළ පහරකට හසුවී අතුරුදන් වී තිබුණි.

අදාළ තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට භාර දුන් බව පොලීසිය සදහන් කල නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>