ගිනිගත්හේන විදුහල්පති හොර ටීචර් එක්ක මල් කැඩූ හඬපටය මෙන්න

null

ගිනිගත්හේන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පාසලේම දුරකථනයෙන් එම පාසලේම ගුරුවරියකට අසැබි දෑ කතා කරමින් විනය විරෝධී ක්‍රියා රැසක් සිදුකරන බවට පසුගියදා වාර්තා විය.

මේ වන විට ඔහු විසින් එලෙස ලබාගත් දුරකථන ඇමතුමක හඬ පටයක් මාධ්‍යට නිකුත් වී තිබේ.

ඔහු දුරකථනයෙන් කතා කළ කතාවන් බොහොමයක් ගමේ බෙදා ඇති අතර ඇතැම් ස්ථාන වල ඒවා CD තැටි වලට පිටපත් කර අලෙවි කරන බවටද වාර්තා වෙයි.

තිලක් නමැති එම විදුහල්පතිවරයා අනෙක් ගුරුවරිය පාසලට ගෙන්වාගෙන පාසල් කාලය තුළදීම ඇය සමග අනාචාරයේ හැසිරෙන බවට ඔවුන්ගේම හඬ පටන් ඔප්පු වී ඇත.

පැය 3ක් පමණ පුරාවට දිවෙන මෙම හඬපටය සම්බන්ධයෙන් මේ වන විට පළාත පුරා කතාබහට ලක්ව ඇති අතර දරුවන් බලාගන්නට දී ඇති විදුහල්පති හැසිරෙන ආකාරය දෙමව්පියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

එම හඬපටයේ කොටසක් පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>