ගෙදරට හොරෙන් දීගෙක ගිය සිසුවිය දිවිනහගෙන

null

යාපනය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවියක් සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මුලතිව් සෙල්වපුරම් ප‍්‍රදේශයේ පදිංචි ලෝරන්ස් ඈනා නමැති 25 හැවිරිදි සිසුවියක්.

ආගමික ගැටුමකින් ප්‍රේමයට බාධා එල්ලවීම හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන ඇය මෙලෙස දිවි නසාගෙන ඇත.

ඇය වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ සිසුවියක් වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේම අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකු සමග පේ‍්‍රමසබදතාවක් පවත්වා තිබේ.

අදාල තරුණයා වෙනත් ආගමක් අදහන අයකු වීම එම දෙමාපිය විරෝධතාවට හේතුවී ඇති බවද පැවසේ. මොවුන් හොර රහසේ විවාහ ගිවිස ගෙන සිටි බවටද තොරතුරු වාර්තා වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>