ගෝඨාභයගෙන් පැය හයක් ප්‍රශ්න කරලා

null

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේ දී මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් හා ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීමේ දී සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා යි.

එහිදී පැය 6ක් පුරා ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර ඔහු නැවත පිටවගොස් තිබෙන්නේ මාධ්‍ය මගහරිමින් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>