13 May 2015
ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළකයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනමක් නිකුත් කර තිබේ.
අදාළ පෙත්සම ඊවා වනසුන්දර සහ සිසිරද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන ඇති අතර පෙත්සම විභාගයට ගැනීමට පෙර විනිසුරු බුවනෙක අලූවිහාරේ මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වී තිබේ.
පෙර පළවූ පුවත පහතින්…