චන්ද්‍රිකා මෛත්‍රී එක්ක කතා කළේ Viber එකෙන්ලු

null

ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග අදහස් හුවමාරු කර ගත්තේ වයිබර් ඇප් තාක්ෂණය ඔස්සේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඉන්දියාවේදී ජනමාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කියා සිටියේ වයිබර් මගින් සිදුකෙරෙන දුරකථන සංවාද අවහිර කිරීමට හෝ රහසි ගතව සවන්දීමට එවක ශ‍්‍රී ලංකා ආණ්ඩුව නොදැන සිටි බවයි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා යළි ජනාධිපති ධූරයට පත්වුයේ නම් තමන් ඇතුළු පිරිසක් මරණයට පත්වන්නට ඉඩ තිබු බවද කුමාරතුංග මහත්මිය සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>