චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් සර්ප්‍රයිස් පාටියක්

null

සංචාරක ඉන්දීය පිළ සහ ශ්‍රී ලංකා පිළ අතර ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

එම තරඟයේ ජයග්‍රහණයට රංගන හේරත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ අගනා ශතකය ද බෙහෙවින් පිටුවහලක් විය.

තරඟයෙන් අනතුරුව චන්දිමාල්ගේ ශතකය සැමරීමට ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සර්ප්‍රයිස් පාටියක් ඔවුන්ගේ නිවසේදී සංවිධානය කර තිබුණි. එහි ඡායාරූප පහතින්…

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>