චීන සංචාරය නිමවමින් ජනපති අද දිවයිනට

null

චීනයේ නිල සංචාරයක නිරතව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) අලුයම 12.05 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස දිවයිනට පැමිණේ සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කි්‍යු 468 දරණ ගුවන් යානයෙන්.

මෙම නිල සංචාරය හේතුවෙන් ජනාධිපතිවරයාට ඔහුගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමඟුල් කටයුතු සඳහා ද සහභාගී වීමට නොහැකි විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30දා) පොලොන්නරුවේදී සිදුකෙරිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>