චෝදනා එල්ල වූ අයට මෛත්‍රීගෙන් නාමයෝජනා නෑ?

null

පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ ශ්‍රීලනිපයේ පිරිසකට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති තීරණය කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකුට ද නාමයෝජනා නොලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන්.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායමේ කිහිප දෙනෙක් ද ඒ අතර සිටින බවත්, ඔවුන් කළුතර, කොළඹ, කුරුණෑගල හා දකුණු පළාත නියෝජනය කරන බවත් පැවසේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>