ඡන්දය දා හමුදා බලපෑමක් කරන්න හැදූ කතාවේ ඇත්ත

null

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා බලපෑමකින් අවසන් ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කල බවට චෝදනා එල්ලවෙමින් පවතී.

පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීර මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ එම චෝදනාව සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

තමන් කිසිසේත් හමුදා බලපෑමක් සිදුකිරීමට උත්සහ නොකළ බවත්, අවසන් ප්‍රතිඵල තමන් පිළිගත් හේතුවෙන් නව ජනාධිපතිවරයාට සුභපතා තමන් පිටව ගිය බවත් එතුමා සඳහන් කර තිබේ.

එමෙන්ම තමන් ජනමතයට ගරු කරන බවත්, දිනුම පැරදුම දේශපාලන ජිවිතයේ ස්වභාවය බවත් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>