ඡන්ද අයිතිය ඉල්ලූ පිරිසට පහරදුන් සිද්ධිය හෙළ උරුමය හෙලා දකියි

null

පසුගියදා මඩකලපුව නගරයේදී තමන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා සාමකාමී විරෝධතාවක නියැලුණු සිංහල ජනතාවට පොලිසිය සිදු කල පහරදීම හෙලා දකින බව හෙළ උරුමය පවසයි.

එමෙන්ම මෙම පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරික්‍ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙළ උරුමය පවසයි.

අද කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

නෙත් නිව්ස් සඳහන් කරන පරිදි මේ පිලිබඳ අද දිනයේ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා සමගින් පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හැඟුම්බරව අදහස් පලකල අයුරු පහතින් බලන්න.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>