ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කරනවා

null

රටේ ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කිරීම සදහා තම ධුර කාලය තුළ උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයේ පැවති “සැමට සෙවණ ප්‍රතිලාභ“ මුල්‍ය ප්‍රතිපාදන හා නිවාස හිමිකම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අතර ඇති නැති පරතරය තුරන් කර සැමට සාධාරණ සමාජයක් ගොඩනැගිය යුතු බවයි.

එමෙන්ම ගමේ පාසල් සහ නගරයේ පාසල් අතර තියෙන පරතරය නැති කළ යුතු බවද, නගරයේ පාසල්වල තියෙන පහසුකම් සහ වරප‍්‍රසාද ගමේ දරුවන්ටද ලබාදිය යුතු බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>