ජනපතිගේ ජීවිතය අනතුරේ බව සෝමවංශ කියයි

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් ඔහුගේ ජීවිතය හතරවැනි වරටද අවදානමට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනතුරු අඟවයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කර තිබේ.

අද පුවත් වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට සිහිපත් කළ බවත්, තමන් කී කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද තමන් හා එකඟ වූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>