ජනපතිගේ නිරහංකාර බව ඉන්දියාවේදී පැසසුමට

null

තම ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) ඉන්දියාවේ තිරුමාලාහි පිහිටි වෙන්කටේස්වර දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්විය.

ඒ සඳහා ජනපති බිරිඳ වන ජයන්ති පුෂ්පා කුමාරි මහත්මියද එක්ව සිටි අතර ඔවුන් ඊයේ අළුයම එම දේවාලයට ගොස් තිබෙන්නේ අනෙකුත් භක්තිකයන් මෙන් පෝළිමේ ගමන්කර බව හින්දු පුවත්සේවය වාර්තා කර තිබේ.

එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ නිරහංකර ජනපති යුවළ අනෙකුත් මන්ත්‍රීන් මෙන් සෘජු ඇතුළුවීමෙන් තොරව සාමන්‍ය ජනතාව සමග පෝළිමේ ගොස් ආගමිකවතාවත් සඳහා එක්වූ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>