ජනපතිට කාන්තාවන් ඉන්න බව කිව්ව සුදර්මන්ට වැඩ වරදී

null

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කර තිබේ.

ඒ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කළ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දරුවෙකුගේ මවක් රදවාගෙන සිටින බවට අසත්‍ය පුවත් වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරුන අතර එම නඩුව අද විභාගයට ගැනුන අවස්ථාවේදී අදාල නියෝගය ලබාදී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>