ජනපති අරලියගහ මැදුරෙන් නික්ම යයි

null

30 වසරක් පැවති කුරිරැ යුද්ධය නිමා කල නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගොස් තිබේ.

ඒ, අද අලූයම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡුාවක නිරත වීමෙන් අනතුරුවයි.

මෙහිදී ජනාධිපතිවරයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට බලය ලබාදෙමින් තමන් මෙලෙස අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>