ජනපති උපන්දිනය සැමරූ හැටි

null

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබේ. මේ හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේ දී අද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර හෙට (19) භික්ෂූන් වහන්සේ 150 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිතය.

එතුමන් සිය ආර්යාව සහ දරුවන් සමග අරලියගහ මැදුරේදී උපන්දිනය සමරන ලදී.

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>