ජනපති මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසයි

null

නිසි වැඩපිළිවෙලක් යටතේ රට හා ජනතාව දිනවන ගමන ඉදිරියටම ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (12) මාතර පැවති රැස්වීමකදීය.

මහින්ද විජේසේකර ඇමතිතුමාව ත් ආබාධිතයෙක් කළේ කොටි ත්‍රස්තවාදීන් බවද, බොරු ප‍්‍රචාර වලට නොරැවටී මාතෘ භූමිය දිනවන ගමන ඉදිරියට ගෙන යාම සඳහා සියලූ දෙනා එක්විය යුතු බව ද ජනපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ මාතර ගමනේදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසීමටද ඔහුගේ නිවසට ගොස් තිබේ. මාතර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත වි ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>