ජනපති මෛත්‍රී අද පොළොන්නරුවට

null

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් පොළොන්නරු ජනතාව සංවිධාන කරන ජනපති මෛතී‍්‍ර ජනාභිනන්දන මංගල්‍යය අද (25) පැවැත්වෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඒ සඳහා ජනාධිපතිවරයා අද පොලොන්නරුව බලා පිටත් වන අතර එහිදී කෘතවේදී ජනතාව ඇමතීමට නියමිතයි.

අද පස්වරු 03 ට පොළොන්නරුව තෝපාවැව කී‍්‍රඩාංගනයේදී සහ පස්වරු 04 ට හිඟුරක්ගොඩ ඩඞ්ලි සේනානායක කී‍්‍රඩාංගනයේදී ජනාධිපතිවරයා ජනතාව අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>