ජනපති මෛත්‍රී ඔබාමා හමුවෙයි

null

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනපතිවරයා ඊයේ (28) ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවිය.

ඇමෙරිකාවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා ඊයේ (28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා විසින් සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි වූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඇමරිකා ජනාධිපති අතර හමුව සිදුවිය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>