ජනපති මෛත්‍රී දින 100න් කරන වැඩ මෙන්න

null

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටි සමයේ ජනතාවට දින 100 කින් ඉටුකරන ආකර්ෂණීය පොරොන්දු 100 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග 2015 ජනවාරි 10 සිට අප්‍රේල් 23 තෙක් දින 100 තුළ මෙම වැඩපිළිවෙල පිළිවෙලින් ක්‍රියාත්මක වේ.

ඒ සඳහා කාලසටහනක්ද ඉදිරිපත් කර ඇති අතර ජනතාවට එය අධීක්ෂණය කිරීමට අවස්ථාව උදාකර දී තිබේ. ඒ අනුව එම වැඩපිළිවෙල හරියාකාරව ක්‍රියාත්මක වනවාදැයි ඔබටද අධීක්ෂණය කිරීමට හැක. ඒ සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

http://100days.lk

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සන්ධාන පාර්ශවයේ හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කලේ දින 100 වැඩපිළිවෙලට සිය කණ්ඩායමේ සහය දෙන්නට සූදානම් බවයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබුණ එම දින සියයේ වැඩසටහනේ මුද්‍රිත සටහන් පහත පරිදිය.

null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>