ජනපති ලේකම් කාර්යාලයේ නැතිවූ වාහන මෙන්න

null

ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදීම හා අස්ථාන ගත වීම සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ වලදී වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇති බව අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර ඇත්තේ ඊට මෝටර් රථ 8ක්, යතුරුපැදි 8ක් සහ ජිප් රථ 2ක් සහ කැබ් රථයක් අයත් බවයි.

ඒ අනුව එම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිමට අවශ්‍ය වී ඇති බැවින් පහත අංක සඳහන් වාහන ගැන තොරුතුරු වෙතොත් පොලිසියට දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැන්විය යුතු දුරකථන අංක – අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා ය.

එම වාහන පිලිබඳ තොරතුරු පහතින් දැක්වේ…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>